පහත ඇති Form එක Submit කර ඔබගේ දුරකතන අංකය සහ ප්‍රදේශය අප වෙත එවන්න.

ඔබගේ ප්‍රදේශයේ භෞතචිකිත්සක වරයා ඉක්මනින්ම ඔබ අමතනු ඇත.

Submit the form below. Your nearest physiotherapist will contact you as soon as possible. The free online consultation will be offered one time only

Best Home-Based Physiotherapy Service

Our skilled professionals are here to help you every step of the way. Making your life better is our priority.

Qualified & Experienced SLMC Registered Physiotherapists

Or fill the above form

Physio Sri Lanka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම

භෞත චිකිත්සක සේවාව

ඔබගේ නිවසේ සිටම භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමට අදම අප අමතන්න

උපාධිධාරී, සුදුසුකම් ලත්, වසර ගණනාවක පලපුරුද්ද සහිත, ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාවේ ලියාපදිංචි භෞත චිකිත්සක සේවය විශ්වාසනීයව ලබා ගන්න.

www.physiosrilanka.com

වෙබ් අඩවියට පිවිස

හෝ 074 156 178 2 අංකයට ඇමතුමක් ලබාදීමෙන් හෝ WhatsApp පනිවිඩයක් මගින් ඔබගේ විස්තර ලබා දුන් පසු,

ඔබට ආසන්නතම භෞත චිකිත්සක වරයා ඉක්මනින්ම ඔබ අමතනු ඇත.

එංගලන්තයේ සේවය කරන අපගේ ප්‍රධාන වරලත් භෞත චිකිත්සක වරයා ඇමතීමට අවශ්‍ය නම් වේලාවක් වෙන් කරවා ගන්න.

මෙම සියලුම මූලික සේවාවන් සදහා කිසිඳු අය කිරීමක් නැත.

අංශභාගය සැදී ඇති රෝගීන් ඉතා ඉක්මනින්ම අප සම්බන්ධ කරගැනීම මගින් රෝගයට සාර්ථකව ප්‍රතිකාර ලබාදිය හැක.

ආතරයිටීස්, ස්නායු රෝග, අස්ථි, පේශී සහ භෞත චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය සියලුම රෝග සදහා නිවසටම පැමිණ ප්‍රතිකාර කිරීමට අප, ඇප කැප වී සිටිමු.

අවශ්‍ය සෑම විටම වැඩිදුර ප්‍රතිකාර සදහා යොමු කිරීමේ හෝ උපදෙස් ලබාදීමේ මානුෂීය මෙහෙවර අප අවබෝධ කරගෙන සිටිමු.

Physio Sri Lanka

Sri Lanka's No 01 Home Visiting Physiotherapy Service Provider.

Call 0741561782

Visit www.physiosrilanka.com

info@physiosrilanka.com
+94 74 156 1782

Physio Sri Lanka - Physio Lanka (PVT) Ltd.

Get a call back from a Physio

Stay Connected

Call or WhatsApp

+94 74 156 1782

Nipun Anuradha (MCSP)

Physiotherapist Specialist,

NHS (National Health Service), England

Chartered Senior Physiotherapist, United Kingdom

SLMC Registered Physiotherapist, Sri Lanka